Monday, July 23, 2018

සීගිරී අප්සරා

දුහුල්  සළුපිලි විනිවිද
   පෙනෙයි නුඔ‍ෙ රන් රුව
සහසකුත් දනන් හට
   සීගිරි ගලට ගොඩවෙන..............

උන් කුරුටු ගෑ කවි පද
   කැටපත් පවුර මතුපිට
රස රස ගුණ වැනුම් ඇත
   අනේ නුඔ‍ෙ රුව ගැන...........

අප්සරා නුඔ දන්නවද
     සිතුවමක් වෙලා නැවතුනා ඇති නුඔ
මුහුණු පොතට ඇදුනි නම් ඒ රුව‍
නුඔට වෙන්නේ  පනින්නට
මේ සීගිරි ගලෙන් පහලට........

No comments:

Post a Comment